More

    100% Discount || Python from the beginning in Sinhala – Python මුල සිට සරලව

    Telegram Messenger | LinkedIn

    Python from the beginning in Sinhala – Python මුල සිට සරලව

    Requirements
    Basic understanding of computers – පරිගණක ගැන මූලික දැනුම
    Computer to code – පරිගණකයක්
    An internet connection – අන්තර්ජාල සබදතාවයක්
    Egerness to learn – ඉගෙනීමට ආශාව

    Description
    ඔබත් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී නම් මෙම පාඨමාලාව ඉතා හොඳ ආරම්භයකි.

    මෙම පාඨමාලාවේදී Python නම් පරිගණක භාෂාව මුල සිටම ඉගැන්වේ. ඔබට අවශ්‍ය වන්නේ පරිගණක ගැන මූලික දැනුමක් සහ විශේෂයෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව සහ උනන්දුවයි.

    මෙම පාඨමාලාව අවසානයේදී Python පරිගණක භාෂාව ගැන මනා දැනුමක් ඔබ සතු වනු ඇති අතර වැඩි දුර ඉගෙනුම සඳහා අවශ්‍ය වන වැඩිදුර කියවීම අදාල වීඩියෝ එකෙහි විස්තරය තුල අඩංගු වී ඇත.

    මෙහි පාඨමාලා ගාස්තුව කෙරෙහි මා සතුව ඇති බලපෑම අවමය. යම් හෙයකින් ආර්ථික අපහසුතා නිසා මෙම පාඨමාලාව මිලදී ගත නොහැකි නම්, කරුණාකර පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. එවිට හැකි තරම් උපකාරයක් කිරීමට උත්සහ කරන්නෙමි.

    Note: This course is taught in Sinhala language, NOT in English.

    Who this course is for:
    Anyone who want to learn Python programming – Python ඉගෙන ගැනීමට කැමති සැම


    Get this Deal


    Get this Deal

    #Python #beginning #Sinhala #Python #මල #සට #සරලව
    تخفيظات,كوبونات,كوبون,عروض,كوبون كل يوم

    Related articles